මන්ගල යෝජනා පිටුව ගැන යමක්
By
mangalayojana.tk
•
November 25, 2017
•
0 Comments
ඇත්තටම මෙම පිටුව සින්හල ඔබ හට.
අපගේ සහෝදර,සහෝදරියන්,අක්කල,අයියලා ගොඩක් දෙනෙක් නිකන්ම වයසට යනව. මම පෞද්ගලිකව මේක නොමිලේ කරන්නේ සින්හල අපිටතවත් එක පරපුරක් හරි බිහිවෙයි කියා සිතා. ඔබටද සහය වෙන්න පුලුවන්. අපගේ පෝස්ට් ශෙයා කරල ඉක්මනට කෙනෙක් සොයාගන්න. අනික යාලුවනේ සින්හලකම ඉස්සරහට දාගෙන මමනම් මේකෙන් බඩ,කට පුරවගන්නේද නැත. සියල්ල නොමිලේ මාගේ පුන්චි පඩියෙන් කරමි. ඔබගෙන් ඉල්ලන්නේ සහයෝගය පමනි. ස්තුති තෙරුවන් සරණයි ඔබට
0 comments:
Post a Comment